STEP FORWARD LANKA
Creativity and Emotional Balance of life. We make future!
Step forward lanka is a program for personal growth and changing the world. It delivers transformational education for all ages. Powered by community. Fueled by fun.
At STEP FORWARD LANKA we believe education is the key to elevating humanity. Traditional schooling prepared us for jobs and to be safe. But it ignores the areas that truly lead to extraordinary, meaningful lives. This is why STEP FORWARD LANKA comes in.
Creative Arts
Meditation
Cookery
Story telling
Dancing
Yoga
"Every human being needs to feel connected - attached - to other human beings around them. It’s an innate craving we all have and cannot fight."
Proces
Our Team
Founder/Professional Psychological Counsellor / Trained in Creative Art Therapy, EMDR Therapy & Insight Dialogue Meditation

100+
Creative Arts

199+
Creative Games and Team Work

365+
Mindfulness Meditation

550+
counselling services
Emotional Intelligence
චිත්තවේගී බුද්ධිය ඔබට ඔබේ චිත්තවේග හසුරුවා ගන්න බැරි, ක්ෂණිකව කෝපවන,…
ඔබගේ සමාලෝචන
5/5
Read More
අරමුණක නැතිව ප්‍රශ්න වලින් හිර වෙලා ..පසුගාමී අදහස් වලින් හිත පිරිලා ඉන්න වෙලාවක.
අහම්බෙන් වගේ දකිනවා STEP FORWARD සොදුරු නවාතැන ..
2021 මැදබාගේ දවසක
මමත් සම්බන්ධ උනා SHADOW SOULS PROGRAM එකට..
පලවෙනි දවසෙම ලොකු වෙනසක් දැක්කා..
මෙතන තමයි මට සුදුසුම තැන කියලා තේරුන නිසා..
මම එතන නතර උනා..
දවසින් දවස මම ඒකට ඇබ්බැහි උනා..
ඒ වගේම තමයි MEDITATION PROGRAM එකත්..
මාස 5 6ට කලින් ඉදපු මම නෙවෙයි අද ඉන්නේ..
ඒ වෙනස මන් තුල ඇති කලේ SS..එක..❤
අද වෙනකොට මම බොහොම ඉවසිලිමත්.. සන්සුන් හිතක්. සහිත ශක්තිමත් කාන්තාවක්..
ඒ ශක්තිමත් කාන්තාව බිහිකලේ SS PROGRAM එක ..
බොහොම පින් චාන්දිමා මැඩම් ඔබතුමියට.❤️
හැමෝටම ආරාධනා කරනවා එන්න එකතුවෙන්න SS එක්ක..
කවුරුත් කියන නිසා නෙවෙයි තමන්ම ඒ වෙනස අත්විදින ..
අහම්බෙන් වගේ දකිනවා STEP FORWARD සොදුරු නවාතැන ..
2021 මැදබාගේ දවසක
මමත් සම්බන්ධ උනා SHADOW SOULS PROGRAM එකට..
පලවෙනි දවසෙම ලොකු වෙනසක් දැක්කා..
මෙතන තමයි මට සුදුසුම තැන කියලා තේරුන නිසා..
මම එතන නතර උනා..
දවසින් දවස මම ඒකට ඇබ්බැහි උනා..
ඒ වගේම තමයි MEDITATION PROGRAM එකත්..
මාස 5 6ට කලින් ඉදපු මම නෙවෙයි අද ඉන්නේ..
ඒ වෙනස මන් තුල ඇති කලේ SS..එක..❤
අද වෙනකොට මම බොහොම ඉවසිලිමත්.. සන්සුන් හිතක්. සහිත ශක්තිමත් කාන්තාවක්..
ඒ ශක්තිමත් කාන්තාව බිහිකලේ SS PROGRAM එක ..
බොහොම පින් චාන්දිමා මැඩම් ඔබතුමියට.❤️
හැමෝටම ආරාධනා කරනවා එන්න එකතුවෙන්න SS එක්ක..
කවුරුත් කියන නිසා නෙවෙයි තමන්ම ඒ වෙනස අත්විදින ..
Read More
අපිට අපවම අමතක වෙලා තිබුන කාර්යබහුල ජීවිත ගමනෙ තමන්වම හොයාගෙන ආදරය කරන්න, මනස සුවපත් කරගෙන ජීවිතේ විදින්න ආපහු පණක් ලැබුනෙ අපේ මැඩම්ගෙ Shadow Souls Program එක නිසයි. ස්තූතියි ඒ හැම දේටම. අවැසි හදවත් වලට දිගින් දිගටම මේ උතුම් මෙහෙවර කරගෙන යන්නට shadow souls program එකට පණ පොවන ඒ සියලුම දෙනාට තව තවත් ආශිර්වාද ලැබේවා!
2022.01.23
2022.01.23
Read More
කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදිලා තමන්ට තමන්ව සොයාගැනීමට, ජීවිතයේ සතුට සැහැල්ලුව සැනසීම සොයාගැනීමට මග සොයාගැනීමට මග පෙන්වන අපූරු මගපෙන්වීමක් ලබාදුන් shadow souls වැඩසටහනට සහභාගී වීමට ලැබීම ජීවිතයේ මා ලැබූ මහඟු අවස්ථාවක් ලෙස සලකමි.
23.01.2022.
23.01.2022.
Read More
චාන්දිමා මැඩම් පිලිබද දැනගන්න ලැබුණේ Fb පිටුවක් හරහායි.ඒ වන විට මා තුළ ඇතිවී තිබූ යම් යම් පීඩාකාරී තත්වයන් නිසා කිසිදෙයක සතුටක් සැහැල්ලුවක් විදින්නට නොහැකිවයි සිටියේ.මාගේ දුර්වලතා එලෙසින්ම දරැවාගෙන්ද දකින්නට පටන් ගත්තා.එනිසා දරැවාව Step Forward ආයතනයට සම්බන්ධ කලා. එහිදි පැවැත්වූ Parents meeting එකකදී ss පිලිබද දැනගන්නට ලැබුණා. මමත් එයට සම්බන්ධ වුණා.SS මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා.මම කවුරුද යන්නත් කරන සෑම දෙයකම සතුට සැහැල්ලුව ඇත්තේ තමා තුළ බවත් කියාදුන්නා. අතීතයේ මගේ සතුට වෙනුවෙන් අන් අය වෙනස් කරන්නට ගිය මම මේ මොහොතේ ජීවත් වීමට ඉගෙනගත්තේ ss හරහායි. මට වාගේම ඔබටත් ඒ සැහැල්ලුව අත්විදීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.........
Read More
“Shadow souls” just like the two words express clearly I was sort of a person who was shadowed, who has not been able to identify the true me before joining this programme. This has helped me immensely to identify my dreams and passions which has buried inside me for so long, and directed me to finding paths to achieve them. Further, this has made me understand the happiness does not depend on the actions of others or the changes in the environment we live in and it depends on the way we react to them establishing that we are solely responsible for our own happiness. It’s like I have found exactly what I have been looking for, for years. I extend my heartfelt gratitude to our madam Mrs Chandima for this great deed and wish her all the best to continue her good work.
Read More
2020 අවුරුද්දේ තමයි මන් step forward ලිපි කියවන්න පටන්ගත්තේ . 2021 මුල ඉදන් මට යම්කිසි දෙයක් අවශ්‍ය බවත්, යම් මගහැරුණ දෙයක් ඇති බවත් මගේ ජීවිතේ මේක නෙවෙයි කියලත් දැනුනා . ඒ වෙද්දී ඉතා හොද පවුලක් , රැකියාවක් , සහ භෞතිකව සියලු දේ මන් ලග තිබබා . කාර්‍යබහුල රැකියාවක් සහ විශාල වගකීම් කල කාලයක්. SS කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් . එකත් එක්ක පටන් ගත්ත IDM (inside dialog meditation ) නිසා මාව වෙනම සාරවත් තැනක අලුතෙන් පැල කලා වගේ දැනෙනවා . මන් මගේ අභ්‍යන්තරය සොයන්න පටන් ගත්තා . ඒක හරිම සුන්දර චාරිකාවක් . මේ ජීවිතේ අරමුණ , අවසානයේ සිතේ සැහැල්ලුව සහ සතුට හොයන්න කියලා දුන්නේ SS. සහ IDM . අවුරුදු 33ක් මන් යාන්ත්‍රික , කොටු වෙච්ච රාමුවක හිටියේ කියල මම තේරුම් ගත්තා . මේක ගොඩාක් වටිනා සහ දුර්ලභ දෙයක් විදියටත් , මේ වැඩසටහනේ උපරිමය ලබාගන්නටත් අලුත් කණ්ඩායමටත් සුභ පතනවා .










