


දරුවන්ගේ දකුණු මොළයේ වර්ධනය වේගවත් කිරීම හරහා මතකය, බුද්ධිය වර්ධනය කරගත්, සමබරබව, නිර්මාණශීලී බව, සතුට, යහපත් ආකල්ප, කුසලතා වර්ධනය කරගත්, මනුෂ්‍යත්වය පිරි මිනිසෙක් බිහි කිරීම, නායකත්වය හා පෞරුෂ සංවර්ධනය





ජීවිතය අවබෝධ කර ගන්නට, තමන්ගේ අඩුපාඩු සකස් කරගන්නට, සතුටින් සැහැල්ලුවෙන් ඉන්නට උත්සාහ කරන වැඩිහිටියන් වෙනුවෙන් සකස් කළ online පාඨමාලාවක්. Creative Arts හරහා ප්‍රායෝගිකව කරන අභ්‍යාස සහ භාවනා මගින්















ගම්වල දරුවන් වෙනුවෙන් සහ ආර්ථික අපහසුතා ඇති අයට උදව් ලබාදෙයි