Counselling is the service offered to the individual who is undergoing a problem and needs professional help to overcome it. The problem keeps him disturbed high strung and under tension and unless solved his development is hampered or stunted. Counseling therefore is a more specialized service requiring training in personality development and handling exceptional groups of individuals.
උපදේශනය යනු ගැටලුවකට මුහුණ දී සිටින සහ එයින්
ජය ගැනීමට අවශ්‍ය කරන අයෙකු සඳහා ලබා දෙන වෘත්තීය සේවාවයි. ගැටලුව ඔහුව දැඩි ලෙස කලබලයට, ආතතියට පත් කරන අතර එය විසඳා නොගතහොත් ඔහුගේ සංවර්ධනය අඩාල වේ.
චිත්තවේගීය ලෙස ඕනෑම අයෙකු විඳින වේදනාවකින් සහනය ලබා ගැනීම සඳහා උපදේශන සේවා අවශ්‍ය වේ. සේවාදායකයාට ගැටලුව හෙළි කිරීමට, සංකීර්ණ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උපදේශනයට කාලය අවශ්‍ය වේ. මේ නිසා පුද්ගල උපදේශන සැසියක් සදහා අවම වශයෙන් පැයක කාලයක් සහ යුගදිවි, පවුල් ගැටලු සදහා සමහරවිට පැය දෙකක කාලයක් අවශ්‍ය කෙරේ. චිත්‍ර සහ EMDR ප්‍රතිකාරාත්මක සැසි සදහාද පැයක කාලයක් අවශ්‍ය වෙයි.
උපදේශන නිසා ඔබට ;
⭐️පුද්ගලික සහ අන්තර් පුද්ගල ගැටළු විසඳීමට අවස්ථාවක් ලැබෙයි.
⭐️ඔබේ ගැටළුව ගවේෂණය කිරීමට වෙනත් කෝණයකින් ඒ දෙස බැලීමට අලුතින් සිතන්නට ආරක්ෂිත ස්ථානයක් ලබා දෙයි.
⭐️හිරවී සිටින අතීතයේ හැඟීම් විසඳීමට උපකාරී වේ.
⭐️නව කුසලතා සහ තත්වයන් දෙස බැලීමේ ක්‍රම ඉගෙන ගැනීමට ඔබට උපකාරී වේ.
⭐️වඩාත් ඵලදායී ලෙස ජීවිතයට මුහුණ දීමේ උපාය මාර්ග විවෘත වෙයි.
⭐️ඔබේ කුසලතා, හැකියා, අභ්‍යන්තර සම්පත් හෙළි කරයි.
එක් සැසියක් ප්‍රමාණවත් වීමට හෝ නොවීමට හැකියි.
⭐️ඔබේ රහස්‍යභාවය සුරකියි.
Counseling services are therefore required for individuals having developmental problems because of the handicap they suffer in any area of emotional either because of hereditary factors or environment conditions. Counseling involves a lot of time for the client to unfold the problem, gain an insight in to the complex situation.
🌻ඔබට ලැබෙන සැසි කාලය පැය 1කි. අවශ්‍යම නම් හෝ පවුල් ගැටලුවක් නම් පැය 2ක් සැසියක් ලබා ගත හැකියි.
🌻පහත කාල පරාස අතරින් ඔබට වඩාත් පහසු කාලය තෝරාගන්න.
🌻අප ලබාදෙන දුරකථන ඇමතුමකින් පසු ඔබේ සැසි කාලය තීරණය කරමු. ස්තුතියි.
Please fill the Appointment form and get more information Call us 0715 75 05 25
Counseling techniques involve active listening, emphatic understanding releasing the pent up feelings confronting the client and so on counseling therefore is offered to only those individuals who are under serious problem and need professional help to overcome it.
Generally consists of one-on-one meetings with a counselor that lasts for 50 minutes
The problems addressed by counseling psychology are addressed from developmental (lifespan), environmental and cultural perspectives. They include, but are not limited to:
You will meet with a counsellor, who will provide confidential and non-judgemental support, and who will encourage everyone who comes to have their say and to share their feelings, if they wish.
At the first appointment, the counsellor will ask you to talk through what’s happening, and what you’d like to change. You will then work with the counsellor to decide what happens next.
Counselling is a different experience for everyone, and what happens in your sessions will depend very much on what you hope to get out of it, and on the unique needs of your family.
You can expect Family Counselling to help you to build stronger relationships between every member of the family and help you to work together as a team.
“It’s amazing how many parents realize the extent to which their child has bottled up their feelings – once the child feels safe, they can speak openly for the first time”. Children really appreciate being listened to. They pick up on conflict and if they don’t have another outlet it can badly affect them. counsellor
You might be experiencing problems at school, issues with your parents or generally not feeling like yourself.
Counselling lets you talk about how you feel, separate from school and home life and can help you get back to enjoying life.
Children and Young People’s Counselling is for any young person who’s having problems. Whether it’s depression and mental health concerns or issues with parents or people at school. Talking to a Relate Counsellor can help
Many young people are struggling with how they feel. They are having problems with friends, family or school, they are anxious, depressed, angry or scared and need to talk to someone, but find it difficult to talk to people they know. Counselling and other advice services can help them talk things through, support them without making them feel judged, and in confidence (unless they disclose that their personal safety is at risk). Advice services can make a positive difference to their lives.
Counselling could be recommended for young people who are basically healthy but who are struggling with a mental health disorder such as depression or eating disorders; it can address problems with anxiety, bereavement; bullying, anger, relationships, low self-esteem, and self-harm. The counsellor will help explore the problem, the symptoms and strategies for coping.
Eye Movement Desensitization and Reprocessing (EMDR) therapy is an interactive psychotherapy technique used to relieve psychological stress. It is an effective treatment for trauma and post-traumatic stress disorder (PTSD).
During EMDR therapy sessions, you relive traumatic or triggering experiences in brief doses while the therapist directs your eye movements.
EMDR is thought to be effective because recalling distressing events is often less emotionally upsetting when your attention is diverted. This allows you to be exposed to the memories or thoughts without having a strong psychological response. Over time, this technique is believed to lessen the impact that the memories or thoughts have on you.
EMDR ප්‍රතිකාර කා සදහාද?
අක්ෂි චලන සංවේදනය අඩු කිරීම සහ නැවත සැකසීම (EMDR) චිකිත්සාව යනු මානසික ආතතිය සමනය කිරීම සඳහා භාවිතා කරන අන්තර්ක්‍රියාකාරී මනෝචිකිත්සක තාක්‍ෂණයකි. එය කම්පනය සහ පශ්චාත් කම්පන ආතති ආබාධ (PTSD) සඳහා ඵලදායී ප්‍රතිකාරයකි.
EMDR චිකිත්සක සැසි අතරතුර, චිකිත්සකයා ඔබේ අක්ෂි චලනයන් මෙහෙයවන අතරතුර, ඔබ කෙටි මාත්‍රාවලින් කම්පන සහගත හෝ අවුලුවන අත්දැකීම් නැවත අත්විඳියි.
කාලයත් සමඟ, මෙම ක්‍රමවේදය නිසා අමිහිරි මතකයන් හෝ සිතුවිලි ඔබට ඇති කරන බලපෑම අඩු වී යයි.
Art therapy is a form of psychotherapy that uses art to help people express themselves and improve their well- being.
It can be used by people of all ages and abilities.
Art therapy exercises :
Drawing or painting your emotions, creating an emotion wheel, making a meditative painting, putting together a journal, exploring puppet therapy.
How it works :
* Art therapy uses visual and tactile media to help people express their thoughts and feelings
* It can help people discover an outlet for complex feelings
* It can promote self – awareness, self-compassion and sense of agency and self worth
* It can help people improve their mental health and interpersonal relationships
චිත්‍ර ප්‍රතිකාර ක්‍රමවේදය
තමන් තුළ සිරවුණු හැඟීම්, අවශ්‍යතා පිට කර හරින ඉතා සාර්ථක ක්‍රමවේදයකි. මානසිකව අපහසුතා ඇති අයට වගේම එසේ නොවන අයටත්, වැඩිහිටියන්ටත්, දරුවන්ටත් සැහැල්ලු වීමට වගේම තමන් ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට එකසේ වැදගත් වෙයි.
ප්‍රතිකාරාත්මක චිත්‍ර අභ්‍යාසවලදී චිත්‍ර ප්‍රතිකාරකවරයා සමගම ඉඳිමින් මෙය කළ යුතු වෙයි.
🌻චිත්‍ර ඇඳීමේ විශේෂ හැකියාවක් මෙහිදී අවශ්‍ය නොවේ.
🌻මේ සියල්ල නිර්මාණාත්මක චිත්‍ර නැත්නම් creative arts ලෙස හඳුන්වයි.
මැටි, පාට වර්ග, කොළාජ් මණ්ඩල ආදී විවිධාකාර ක්‍රම හරහා සිදුවේ.