CREATIVITY AND PERSONAL GROWTH
ඔබේම ජීවන ගමනාන්තය සොයා පියවරක් ඉදිරියට යන්නට මග පෙන්වන, දරුවන්ගේත් දෙමව්පියන්ගේත් පරිවර්තනයේ සරසවිය මෙයයි
අද ඔබ ඉන්න තැන ඉඳලා ඔබේ ජීවන ගමනාන්තය සොයා පියවරෙන් පියවර ඉදිරියට යන්න අපි මඟ පෙන්වනවා දරුවන්ට වගේම වැඩිහිටි අයටත් ඕනේ අද ඉන්නවාට වඩා හොඳ කෙනෙක් වෙන්න. සාර්ථක වෙන්න, යහපත් ගතිගුණ, මතකය, සිහිය, බුද්ධිය, දැනුම, ආකල්ප දියුණු කරගන්න. ඒ වෙනුවෙන් මඟ පෙන්වන්න අපි සූදානම්.
Being born as humans each one of us has obstacles to the search of happiness & success in life. Many have tired themselves in an endless search of success. The young & old not having sufficient time to understand the real nature of life has resulted in the erosion of human qualities. Lord Buddha has shown how to manage & balance the spiritual, mental & physical qualities of life to achieve the goals of life by pursuing a middle path. With proper guidance anyone can awaken the forces within one’s self to overcome the obstacles that arise from within & outside world
නිර්මාණාත්මක ක්‍රියා සමග ඇතුලාන්ත අවබෝධය මොළයේ උපරිම ක්‍රියාකාරීත්වයෙන් සැහැල්ලුවෙන් ඉගෙන ගන්නා දක්‍ෂයෙකු බිහි කරයි.
This is why STEP FORWARD comes in.
At STEP FORWARD we believe education is the key to elevating humanity. Traditional schooling prepare us for jobs and to be safe. But it ignores the areas that truly lead to extraordinary, meaningful lives.
Learning is a lifelong adventure
Subconscious mind power and Creativity
Subconscious mind,
ඉගෙනගැනීම අවසන් වන දිනයක් ඇත්ද?

පාසැලෙන් උගන්වන විෂය කරුණු හැම දෙයක්ම යන්නේ දරුවන්ගේ වම් මොළයට. වම් මොළයේ වැඩ වලින් බොහෝවිට බොහෝ දරුවන් සතුටු වෙන්නේ නැහැ. දරුවාගේ සතුට, සමබරතාවය රැකෙන්නේ දකුණු මොළය නිවැරදිව වර්ධනය කළොත් තමයි. STEP FORWARD අපි කරන්නෙ දකුණු මොළයේ වර්ධනය වේගවත් කිරීම හරහා මතකය, බුද්ධිය වර්ධනය කරගත්, සමබර, නිර්මාණශීලී, සතුට සහ මනුෂ්‍යත්වය පිරුණු, ස්වාධීන තීරණ ගත හැකි මිනිසෙක් බිහි කිරීමයි. දරුවා උගත් වූ පමණින්, වම් මොළය පමණක් දියුණු වීමෙන් මේ කිසිවක් ලැබෙන්නේ නැහැ !

ළමාවියේ පටන් පාසැලෙන්, අමතර පන්තියෙන් වම් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිකර ගන්නා ආකාර පෙන්වා දුන්නත්, දකුණු මොළයේ ක්‍රියාකාරීත්වය දියුණු කර ගැනීමට කල් වේලා නොමැති වීමෙන් අද පවතින සියලු ගැටලු පැන නැගී ඇත.
නිර්මාණාත්මකව සිතන්නට, සතුට අත් විඳින්නට, නිවැරදි අයුරින් සම වයස් කණ්ඩායම් ඇසුරු කරන්නට, ජීවිත අභියෝග වලදී ශක්තිමත්ව මුහුණ දෙන්නට කෙනෙකු ඉගෙන ගන්නේ දකුණු මොළයේ ක්‍රියාකාරීත්වයෙනි.
STEP FORWARD ක්‍රියාකාරකම් සමඟ ඔබත් දරුවාත් අද සිටින තැන සිට ක්‍රමයෙන් තම අඩුපාඩු සකස් කර ගනිමින් ඉදිරියට යනු ඇත. ඒ සඳහා යම් කාලයක් ලබා ගත යුතු වෙයි.
සොබාදහමට අනුව පිපෙන මල් පෙති අතින් දිග හරින්නට අප කලබල වීමෙන් මලට හානි වනු ඇත.
STEP FORWARD
“You have to set goals that are almost out of reach. If you set a goal that is attainable without much work or thought, you are stuck with something below your true talent and potential.”

OUR VISION | අපගේ දැක්ම
At birth human beings are endowed with various talents. Our VISION is to make them realize their inherent talents and become worthy to the society and themselves by using the right brain abilities and creativity.
පුද්ගලයෙකුගේ බුද්ධි වර්ගය හා රුචිකත්වය නිවැරදිව හඳුනා ගැනීමෙන් ඔවුන් අති විශිෂ්ඨයින් කරන්නට හැකි වෙයි. ඔහු සතු සහජ හැකියාවන් මතු කර දීමට දකුණු මොළයේ නිර්මාණාත්මක හැකියාව අවධි කළ යුතු වෙයි. එමගින් තම ආධ්‍යාත්මය හඳුනාගත් මිනිසුන් බිහි කිරීම අපගේ දැක්ම වෙයි.

OUR MISSION | අපගේ මෙහෙවර
To enhance the abilities and creativity of the right brain or the “visualisation” brain which controls the subconscious mind by modern creative activities, mindfulness and creative games.
දරුවා හෝ ඔබ සතු නිර්මාණාත්මක ශක්තීන් පුබුදු කරගන්නටත්, සිත එකඟ කරගන්නටත් හැකි සරල, පහසු, නවීනතම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ සතුටින්, විනෝදයෙන් තමන්ගේම අභ්‍යන්තරය වෙත ගොස් වෙනස්කම් ඇති කරගන්නට යොමු කිරීම අපගේ අපගේ මෙහෙවරයි.

METHODOLOGY | ක්‍රමවේදය
In school you will most likely see syllabuses that highlight the use of the left brain and downplay the role of the right brain. Our curriculum is designed to unleash the fullest potential of your mind, body and spirit.
නිර්මාණ, චිත්‍ර, සංගීතය, විනෝදය, ආහාර පිසීම, පරිසරය, විද්‍යාව, යෝග, භාවනා, ගණිත ගැටලු, ප්‍රහේලිකා, මාසිකව රැස්වීම් (zoom), උත්සව, විවිධ ප්‍රසංග, Creative Clubs, Anger management, Stress and Time management,
Memory power, Brain games, Yoga, Storytelling, Environmental activities, Dialogue meditation…..ect
බුද්ධිය, සුහදතාවය, කණ්ඩායම් හැඟීම් වර්ධනය වන බොහෝ නවීනතම ක්‍රම සහ විධි වැඩසටහනට අඩංගු වේ.
කෙරෙන විදිය කොහොමද?
2023 සිට දරුවන්ගේ සියලුම වැඩසටහන් නැවතත් එළිමහන් ලෙස පවතී. ලංකාව පුරාම දරුවන් වෙනුවෙන්, මාසෙකට වරක්, සම්පූර්ණ දිනක් කඩවතදී Mini Outpro ලෙස පවතී.
මාස 4 කට වරක් පවුලේ සියලු දෙනා එක් කරගනිමින් දින දෙකක් හෝ තුනක් ලංකාවේ තෝරාගත් පළාතකදී Mega Outpro වැඩසටහන පවතී.

GOALS
“There’s no telling what you can do when you get inspired by them. There’s no telling what you can do when you believe in them. And there’s no telling what will happen when you act upon them.”