ඔබේ දරුවා උගතෙක් වනු දැකීම ඔබේ සිහිනය සේම අධිශ්ටානය බව අපි දනිමු. දරුවා උගත් මෙන්ම සමබර අයෙකු වීමට නම් ඔහුට ලබාදෙන ලමාවියද සුවිශේෂී විය යුතු බව ඔබ දන්නවද? ළමා ලෝකයේ ක්‍රීඩා ඇතුළු විශේෂ අභ්‍යාස මගින් දරුවාගේ සිහිය සහ අවධානය වැඩි කර ගන්නා ආකාරය ඔබට පෙන්වා දීමට මෙම වැඩසටහන සූදානම් කළෙමු. 2019 නිදහස් දා නිවහල් මානසිකත්වයකින් යුත් අනාගත පරපුරක් වෙනුවෙන් ඔබේ දවස නිදහස් කර ගන්න. ඔබේ වටිනාම සම්පත වූ දරුවන් සමග සපුරා පැය කීපයක් ගත කරමින් ඔවුන් තුල මෙන්ම ඔබ තුලද සිදුවන වෙනස අත්දකින්නට ආරාධනා කරමු.