Balance in life, Step Forward Lanka with INDIA Ethnic Science Foundation
අප සෑම දෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සමබර ජීවිතයක්. අප නිර්මාණය වී ඇති මූලද්‍රව්‍ය සමබර වීමට අවශ්‍ය කායික මානසික තුලිත බව ඇති කර ගන්න ආකාරය පෙන්වාදීමට ඉන්දියාවේ වෛද්‍ය රංගනාත් මහතා සමග අප එක් වෙමු. මව්පියන්ටත් දරුවන්ටත් මෙම වැඩසටහනට සහභාගී විය හැකියි. නිරෝගී බව රැකගැනීමට අවශ්‍ය කුසලතා වර්දනය කෙරෙන ක්‍රියා පිළිවෙලකි.
Post Views: 277