සතුට, විනෝදය, සැහැල්ලුව අත් විඳිමින් තමන් සහ අන් අය හඳුනා ගැනීම, තම වැරදි, අඩුපාඩු හඳුනා ගනිමින් නිවැරදි කර ගැනීමට ඔබේ දරුවට නිවැරදි මග පෙන්වීමක් ළමා වියේ දීම ලබාදීමට හැකි වීම ඔබේ ජයග්රහණයයි.