Skip to content

Kurunegala - 2019 May session

ඔබේ දරුවා උගතෙක් වනු දැකීම ඔබේ සිහිනය සේම අධිශ්ටානය බව අපි දනිමු. දරුවා උගත් මෙන්ම සමබර අයෙකු වීමට නම් ඔහුට ලබාදෙන ලමාවියද සුවිශේෂී විය යුතු බව ඔබ දන්නවද? ළමා ලෝකයේ ක්‍රීඩා ඇතුළු විශේෂ අභ්‍යාස මගින් දරුවාගේ සිහිය සහ අවධානය වැඩි කර ගන්නා ආකාරය ඔබට පෙන්වා දීමට මෙම වැඩසටහන සූදානම් කළෙමු.