Skip to content
About Us
Programmes
Our Team
Method
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact Us
Navigation Menu
Navigation Menu
About Us
Programmes
Our Team
Method
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
සාමයේ කුමරු ඉපදුනු නත්තල කියන්නේ අපිට හරිම වැදගත් උත්සවයක්...අපේ පුංචි දරුවෝ වැඩිපුරම කැමති නත්තල් සීයා එන එකට..මේ සැරේ STEP FORWARD එකට නත්තල් සීයලා ගොඩක් සහභාගි වුණා...මේ බලන්න අපේ පුංචි සිඟිත්තෝ නිර්මාණය කරපු නත්තල් සීයලා...එයාලගේ ගෙවල් වල තිබුණු නත්තල් ගහ සරසන්නත් මේ අපූරු නිර්මාණ උදව් වුණා...
අද රෑට දරුවන් සියලුම දෙනා, ගුරුවරුන්, දෙමව්පියන් කැරොල් කියන්න එකතු වෙනවා...එයාලා දැන් ඒ වෙනුවෙන් ගී ගයමින් පුහුණු වෙනවා...
STEP FORWARD අපි සියලුම ආගම් වලට ගරු කරනවා.. අපේ දරුවන් අතර සහයෝගය, සමගිය වර්ධනය කරගන්න මේ අවස්ථා උපයෝගී කරගන්නවා...පුංචි කාලේ ඉඳන්ම දරුවන්ගේ මනසට මේ ලැබෙන ආකල්ප, සංකල්ප අනුව තමයි එයාලා ඉදිරියේදී වැඩිහිටියන් වෙලා සියලුම ආගම් වල අය එක්ක එකතුවෙලා කටයුතු කරන්න පෙළඹෙන්නේ....
අපේ පොඩිත්තන්ට ඔබේ අගය කිරීම් හරිම වටිනවා...ඇත්තටම එයාලගේ වැඩ ලස්සනයි නේද?
චාන්දිමා මුනමලේ ඈපා වෘත්තිය මනෝවිද්‍යා උපදේශිකා නිර්මාතෘ STEP FORWARD LANKA 0715750525
Read the full post