Skip to content

Galle session for creative kids- 2019 June 02

සතුට, විනෝදය, සැහැල්ලුව අත් විඳිමින් තමන් සහ අන් අය හඳුනා ගැනීම, තම වැරදි, අඩුපාඩු හඳුනා ගනිමින් නිවැරදි කර ගැනීමට ඔබේ දරුවට නිවැරදි මග පෙන්වීමක් ළමා වියේ දීම ලබාදීමට හැකි වීම ඔබේ ජයග්‍රහණයයි.