Skip to content
About Us
Programmes
Our Team
Method
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact Us
Navigation Menu
Navigation Menu
About Us
Programmes
Our Team
Method
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
STEP FORWARD LANKA එළිමහන් වැඩසටහන්
ඔන්න අපි ආයෙත් එළිමහන් වැඩසටහන් ආරම්භ කිරීමට සූදානම්! 😃🌷🙋❤️😃🌷👍🙋 සියලුම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් ආරක්ෂිතව වැඩසටහන කරන්නට අපි සූදානම්.
දරුවාගේ දියුණුව අපේක්ෂා කරන ඔබට දරුවන්ට දෙන්න පුළුවන් ඉහළම තෑග්ග තමයි STEP FORWARD වැඩසටහන් වලට සම්බන්ධ කිරීම....
🌷සිත එකඟ කර ගන්න
🌷භාවනා කරන්න
🌷යෝග කරන්න
🌷කෑම හදන්න
🌷නිර්මාණ කරන්න
🌷කණ්ඩායම් ක්‍රීඩා කරන්න
🌷පරිසර ක්‍රියාකාරකම්වල යෙදෙන්න
🌷විද්‍යාත්මක පරීක්ෂණ කරන්න
🌷බුද්ධිය දැනුම දියුණු කරගන්න
🌷ගුණයහපත්කම් ඉගෙනගන්න
🌷හොඳම මිතුරු කණ්ඩායමක් හමු වෙන්න
දරුවාට ලැබෙන හොඳම අවස්ථාවයි මේ..... ඒ වගේම මේ හරහා..... 🙋තමන්ගෙ දවසින් උපරිම ප්‍රයෝජන ලබාගන්න පුළුවන් විදිහට, දින චර්යාව කාලසටහනකට අනුව හැඩගස්වා ගන්න, 🙋S 5 සංකල්ප වලින් පෝෂණය වන්නට, 🙋ස්වාධීනව වැඩ කරගන්නට, 🙋තමන්ගේ ඉලක්ක, අරමුණු කරා ජීවිතය මෙහෙයවන්නට දරුවා ඉගෙන ගන්නවා
කලින් කළ කල වැඩසටහන් දැකගන්නත්, වැඩිදුර තොරතුරු බලන්නත් අපේ වෙබ් අඩවියට පිවිසෙන්න www.stepforwardlanka.com
අපි දරුවන්ට මේ හැමදේම කියා කියාදෙන්නේ වෙනස්ම ක්‍රමයකට..පාසල් අධ්‍යාපනයෙන් හෙම්බත් වෙලා ඉන්න දරුවන්ට නිදහසේ සිතන්නට අපි ඉඩ දෙනවා..ඔවුන්ගේ නිර්මාණාත්මක බුද්ධිය වගේම චිත්තවේගී බුද්ධිය වර්ධනය වෙන්නට එය උපකාර වෙනවා. අද ලෝකයේ වඩාත්ම පිළිගැනීමක් ඇත්තේ emotional intelligence වගේම creativity වෙනුවෙන්. ඒ වගේම අපි කරන අනෙකුත් සියලුම වැඩසටහන් වලට එන්නට දරුවාගේ පවුලේ සියලුම දෙනාට මේ හරහා ඉඩ ලැබෙනවා...අපේ ක්‍රියාකාරකම් පොත කරන්නට දරුවාට අවස්ථාව ලැබෙනවා..
ඉතින් ඔබට දෙසැරයක් හිතන්නේ නැතුව, බය නැතුව දරුවන් අපි එක්ක එකතු කරන්න පුළුවන්...වැඩසටහන් වලට කලින් සම්බන්ධ වුණු දෙමව්පියන් විශ්වාසයෙන් කියන කරුණු ඔබට එය තහවුරු කරයි.
දරුවෙක් ඉගෙන ගන්නේ පොතපතින්ම නෙමෙයි. අත්දැකීම් හරහා ඔවුන් ලබන මේ අධ්‍යාපනය ඉතාම වැදගත්. දරුවාගේ බුද්ධි වර්ගය අනුව ( Intelligence type) ඔහු අනාගතයේ දී කලයුතු වෘත්තීය වෙනුවෙන් ඔවුන්ව සකස් කරන්නට අපි සූදානම්!
වැඩසටහන පවත්වන්නේ 🌞මාසයේ දෙවෙනි සහ හතරවැනි සෙනසුරාදා දිනවල උදේ 10-12 කාලය තුළ කුරුණෑගල, ගම්පහ, කොළඹ,අනුරාධපුරය, ගාල්ල යන ප්‍රදේශ වලදීත්
🌞ඉරිදා සවස 3 - 5 කාලය තුළ මහනුවරදීත් පමණයි. ඔබේ ප්‍රදේශයට අයිති ගුරුවරිය සම්බන්ධ කර දීමට උදාරී සූදානම්..ඔබට අවශ්‍ය සියලුම තොරතුරු උදාරිගෙන් දැනගන්න පුළුවන්..වැඩි විස්තර අවශ්‍ය අය කරුණාකර උදාරිට call / whatsApp කරන්න. 0725749844
පෙබරවාරි 26 ආරම්භක වැඩසටහන පවත්වනවා. එදිනට පමණක් අය කිරීම රු 300/= (පවත්වන ස්ථානයේ ගෙවීම සදහා පමණයි.) අපි එදාට නොමිලේ ඔබ වෙනුවෙන් වැඩසටහන කරනවා...වයස අවු 5 - 10 දරුවන් වෙනුවෙන් පමණයි. වයස අවු 3 - 15 දරුවන් වෙනුවෙන් online වැඩසටහනද පැවැත්වෙයි. අවු 11 - 15 දරුවන් වෙනුවෙන් Online වැඩසටහන පමණයි. ඒ අයට මාස 4 කට වරක් පමණක් එළිමහන් වැඩසටහනක් පැවැත්වෙයි.
මාර්තු මාසයේ සිට අය කිරීම මාසයකට රු 2500/=
චාන්දිමා මුනමලේ ඈපා
වෘත්තිය මනෝවිද්‍යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA