Skip to content
Home
About Us
Our Team
Programmes
Methodology
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact
Menu
Home
About Us
Our Team
Programmes
Methodology
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact
STEP FORWARD තවත් පියවරකින් ඉදිරියට ගිය අපූරුව බලන්න ඔයාලටත් මෙන්න අවස්ථාව...
දරුවන්ගෙ සතුට උතුරා යන අයුරින් මේ තැන් ලස්සන කරලා, දරුවන්ට ඔටුනු පළඳලා, එයාලව පුංචි සමනලුන් බවට පත් කරලා…. මේ කටයුත්ත වෙනුවෙන් ඇප කැප වුණු ගුරුවරියන් ඇතුළු අපේ කණ්ඩායමට බෙහෙවින් ස්තුතියි….
දරුවන්ගෙ සතුට එයාලගේ මුහුණු වලින්ම ඔයාලට පේනවා ඇති දෙමව්පියන් අද වැඩසටහන බලාගෙන ඉඳලා බොහෝ දේවල් තමන්ගේ දරුවා ගැන තේරුම් අරගෙන තිබුණා..සමහර දරුවන් කොයිතරම් දක්ෂ වුණත් එයාල කණ්ඩායමක් ඇසුරේදී හැසිරෙන හැටි හරිම වෙනස්…මේක තමයි එයාල කවදහරි රැකියාවක් කරන කොටත් පෙන්වන වෙනස.. කොයිතරම් ඉගෙනගත්තත්, උපාධි සහතික තිබුණත්, එයාලා කණ්ඩායම් වැඩක් කරන්න දන්නේ නැත්නම් එතැන ලොකු ප්
රශ්න මතුවෙනවා….මේ අඩුපාඩු සියල්ල නිවැරදි නිවැරැදි කර ගන්නට අපේ මේ මග පෙන්වීම බෙහෙවින් උපකාර වෙනවා…..
මේ ඡායාරූප වලින් ඔබට පෙනෙන්නේ ගාල්ල, මහනුවර, කුරුණෑගල, මාතර, අනුරාධපුරය, කොළඹ, ගම්පහ යන ප්
රදේශවල දරුවන් ගුරුවරුන් සමග අපේ කණ්ඩායම අද කළ ක්
රියාකාරකම්……
මීට වඩා බොහෝ දරුවන් මීළඟ වැඩ සටහනේ දී අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 12 නැවතත් එළිමහන් වැඩසටහන් පැවැත්වෙනවා…
ඔබ දරුවන් එක්ක එකතු වෙන්න කැමතිනම් අපේ whatsapp group සමග සම්බන්ධ වෙන්නට අවශ්
යයි. වැඩිදුර විස්තර අපෙන් විමසන්න. මේ link හරහා ඒ ඒ පළාත් භාර ගුරුවරියන්ගේ දුරකථන අංක ලබා ගත හැකියි.
https://www.facebook.com/543993925956164/posts/1579504899071723/
චාන්දිමා මුනමලේ ඈපා
වෘත්තිය මනෝවි
ද්
යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA 0715750525
View More...