Skip to content
Home
About Us
Our Team
Programmes
Methodology
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact
Menu
Home
About Us
Our Team
Programmes
Methodology
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact
අපේ පරිවර්තනයේ සරසවිය - STEP FORWARD LANKA සුභ උපන්දිනයක් වේවා!
“පිබිදෙන මල් කැකුළු
කැකුළු සුරකින මවුපියන්
හරි මං සොයනා වැඩිහිටියන්
සරණක් අවැසි හදවත්
සැවොම එකිනෙක යා කරන
අපේ දේදුනු පාලම
STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය
පියවරෙන් පියවර ඉදිරියට පා නගමින්
අට වැනි සැතපුම පසු කරන මොහොතේ
මෙතරම් දුර පියනගන්නට
සවිය දුන් සැමට තුති පුදමින්
පතනෙමු තවත් ඉදිරියටම යන්නට
තවත් දහසක් ජීවිත එළිය කරමින්….”
STEP FORWARD සාමාජිකා තරංගා නිරූපමාලි
හදවත් එකිනෙක යා කරමින් ගමක දරුවන් සමග අපේ ඔන්ලයින් දරුවන් එක්ව සතුටු වුණු දවසක්…..දේදුනු පාලම වැඩසටහන
කිසිදු භේදයකින් තොරව ඉදිරියට යන “එක මවකගේ දරු කැළ බැවිනා…යමු යමු වී නොපමා…ප්
රේම වඩා සැම භේද දුරැර දා……” පියවරෙන් පියවර ඉදිරියට යන STEP FORWARD LANKA…
මේ සෑම දෙයකටම ආධාර උපකාර ලබා දුන් සහ සංවිධානයේ දී මට සහය දුන් සැමටත්, සියලුම දේ කැප කිරීමෙන් කළ අපගේ කණ්ඩායමට සහ ගෝනපුර ප්
රදේශවාසි මව්පියවරුන්ටත් ස්තූතියි
මේ සියල්ල අනාගත සිරිලක බබළවන අපේ අනාගත දරු පරම්පරාව ශක්තිමත් කිරීමටයි. ඔවුන්ව සකසන මව්පියන් දැනුවත් කිරීමටයි.
චාන්දිමා මූනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්
යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය
0715750525
www.stepforwardlanka.com
More Photos...