Programmes

STEP FORWARD ACTIVITIES

අපි ප්‍රධාන වැඩසටහන් කීපයක් කරනවා..

A. STEP FORWARD KIDS UNIVERSAL HUB

වයස අවු 4-11 දරුවන් වෙනුවෙන්

දරුවන්ගේ දකුණු මොළයේ වර්ධනය වේගවත් කිරීම හරහා මතකය, බුද්ධිය වර්ධනය කරගත්, සමබරබව, නිර්මාණශීලී බව, සතුට, යහපත් ආකල්ප, කුසලතා වර්ධනය කරගත්, මනුෂ්‍යත්වය පිරි මිනිසෙක් බිහි කිරීම, නායකත්වය හා පෞරුෂ සංවර්ධනය

Creative Arts
Meditation
Dancing
Cookery
Yoga
Story telling

B. STEP FORWARD MASTER CLUB

වයස අවු 9-15 දරුවන් වෙනුවෙන්

    • නව යොවුන් දරුවන්ගේ වයසට ගැළපෙන, මානසික ඒකාග්‍රතාවය වර්ධනය කරන ක්‍රියාකාරකම් වල ඔවුන් නිරත වේ. මෙහිදී භාවනා, යෝග, නිර්මාණාත්මක චිත්‍ර, සමිති සමාගම් වල තනතුරු දැරීම, සංගීතය සහ ඔවුන්ගේ හැකියා ඉදිරිපත් කිරීම් ආදී විවිධ අංශ වලින් වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
    • STEP FORWARD Master Club Meditation Club Talent Club Activity Club
 
 

C. STEP FORWARD SHADOW SOULS

වැඩිහිටියන්ගේ online පාඨමාලාව

ජීවිතය අවබෝධ කර ගන්නට, තමන්ගේ අඩුපාඩු සකස් කරගන්නට, සතුටින් සැහැල්ලුවෙන් ඉන්නට උත්සාහ කරන වැඩිහිටියන් වෙනුවෙන් සකස් කළ online පාඨමාලාවක්. Creative Arts හරහා ප්‍රායෝගිකව කරන අභ්‍යාස සහ භාවනා මගින්

D. සරණක් අවැසි අය සොයා යන STEP FORWARD Heart to Heart වැඩසටහන:

ගම්වල දරුවන් වෙනුවෙන් සහ ආර්ථික අපහසුතා ඇති අයට උදව් ලබාදෙයි