Skip to content

“පස්දුන්රට සතුටු මංසල” Events : Sand Castle and games

STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල”
දෙසැ 16 දා උදේ කළුතරදී…
“පස්දුන්රට සතුටු මංසල”
Events : Sand Castle and games
මේ තමයි අපට හිටපු කණ්ඩායම් හතර. නිර්මාණශීලී බවින්, එකමුතුකමින්, උනන්දුවෙන් කිසි අඩුවක් තිබුනෙ නැහැ!
Joyful birds
Delighted kittens
Busy Bees
Cute bunnies
කාලයකට පස්සේ දෙමවුපියන්ටත් පුංචි කාලේ වගේ වැලිමාලිගා හදන්න අවස්ථාවක් ලැබුණා. මේ නිර්මාණ කරන්න අවශ්ය කරන විවිධාකාර වූ උපකරණ කණ්ඩායමේ දෙමව්පියන් රැගෙන ඇවිත් තිබුණා. සියලුම දේ නිරීක්ෂණය කරපු විනිශ්චයකරුවන් කණ්ඩායම්වලට ලකුණු ලබා දුන්නා. සම්පූර්ණ වැඩසටහන අවසානයේ තමයි ජයග්රාහකයින් තේරුවේ..😃
මේ තමයි Sand Castle Event එක! සහ Hula hoop game 😃

Leave a Reply

Your email address will not be published. Required fields are marked *