Skip to content

STEP FORWARD LANKA අනාගතය සැකසෙන අපූරුව

දෙමව්පියන්ගේ ජීවිතයේ අත්යාවශ්ය අත්දැකීම් ලබන්න කවදාවත් දරුවන් බාධක වෙන්නේ නෑ…මේ බලන්න STEP FORWARD LANKA අනාගතය සැකසෙන අපූරුව…! පාන්දර 5.30 ට සූදානම් වෙලා උදේ භාවනා සැසියටත් එයාලා සේරම ආවා…..කිසිම දරුවෙක් බෙරිහන් දෙනවා, අඬනවා ඇහුනෙ නෑ…..දෙමාපියන්ට අවශ්ය නම් Dance කළෙත් , චිත්ර ඇන්දෙත්, ඡායාරූපකරණයෙන් සම්බන්ධ වුණෙත්, කෑම හැදුවෙත්, නාට්ය රඟ දැක්වීම් කළෙත් අම්මා තාත්තා (වගේම හිටපු අනික් නැන්දලා මාමලාත් සහයෝගය දෙමින් ) පොඩ්ඩෝ වඩාගෙන…..ඇත්තටම සතුටුයි. අපේ දෙමව්පියන් ගැන ආඩම්බරයි. https://www.facebook.com/groups/400541487237199    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *