Skip to content

MEGA OUTPRO 12 සිතුල්පව්ව, යාල

මහ රහතන් වහන්සේලා වැඩ සිටි මේ පූජා භූමියේදී භාවනා කරන්නට ලැබීමත් වාසනාවක්. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ලෙස කණ්ඩායම් 4 ක් ලෙස සියලුම දෙමව්පියන් වැඩිහිටියන් ධර්ම කරුණු නිර්මාණාත්මකව ඉදිරිපත් කළේ කිසි දිනෙකත් අමතක නොවන අපූරු නිර්මාණ කරමින්. යාල වනෝද්යානයට යන්නත් දරුවන්ට දෙමව්පියන්ට අවස්ථාව ලැබුණා. ඉතින් මේ අපේ වැඩසටහනේ නොමැකෙන මතකයන් එක් වුණු අවස්ථා….යමුකෝ බලන්න පිළිවෙලින් 🚶🚶🚶🚶

 

වැඩි විස්තර :

https://www.facebook.com/story.php?story_fbid=2173633499676826&id=100010905912602&mibextid=qi2Omg&rdid=yBZPfen0vIqHtG3Y

Leave a Reply

Your email address will not be published. Required fields are marked *