මෙවර වැඩසටහනේ අපේ මාතෘකාව වුණේ “වතුර”…..ඉතිං හැමෝම තමන් වතුර වගේ වුණොත් කොහොමද කියලා නිර්මාණාත්මක චිත්ර ක්රියාකාරකමක් කළා…..හවස් වුණු නිසා එකිනෙකා ඇඳපු චිත්ර කැමරාවට ගන්න බැරිවුණා…අඳුරු පරිසරය නිසා…
STEP FORWARD Mega 13 – Down South. Ahangama – Activity 4
View photos: https://www.facebook.com/share/p/1FWsAW1GAH/?mibextid=wwXIfr

