Emotional Intelligence

Emotional Intelligence
චිත්තවේගී බුද්ධිය
ඔබට ඔබේ චිත්තවේග හසුරුවා ගන්න බැරි, ක්ෂණිකව කෝපවන, අඬන, හැඟීම්බර වෙලා හැසිරෙන, ජීවිතය එපා කියන මට්ටමට යන අයෙක් නම්…….මේ මාතෘකාව ඔබ වෙනුවෙන් !
SF Daily Promise
ඔබ දෙමව්පියෙක් නම්…
Children learn emotional regulation by watching you. When you respond calmly to stress, they learn that emotions can be felt — not feared.
දරුවන් ඔබ දෙස බලමින් චිත්තවේග හසුරුවා ගැනීමට ඉගෙන ගනී. ඔබ ආතතියට සන්සුන්ව ප්රතිචාර දක්වන විට, හැඟීම් කියන්නෙ දැනෙන දෙයක් මිස බය වෙන්න අවශ්ය දෙයක් නොවන බව ඉගෙන ගනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *