STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල”
දෙසැ 16 දා උදේ කළුතරදී…
“පස්දුන්රට සතුටු මංසල” Happy Kitchen event
Joyful birds
Delighted kittens
Busy Bees
Cute bunnies
හදපු කෑම නම් පුදුම රසක් ! දරුවන් දෙමව්පියන් කණ්ඩායම් හතරක් විදියටයි වැඩ කළේ. කණ්ඩායම් හතර අතර තිබුණේ පුදුම තරගයක්. ආහාර පිළිගැන්වීම, ආහාර වල පිරිසිදු බව සහ රසය, දරුවන් වැඩ වලට එකතු කර ගැනීම, අස්පස් කිරීම ආදී සියලු දේ එකිනෙකාට නොදෙවෙනිව සිදුකළා. මේ සියලුම ආහාර සඳහා අවශ්‍ය බඩු සූදානම් කරගෙන ආවෙ දෙමව්පියෝම තමයි. දෙමාපියන් දරුවන් කරන හැම දෙයක් ගැනම අවධානයෙන් හිටපු විනිශ්චයකරුවන් කණ්ඩායම්වලට ලකුණු ලබා දුන්නා. සම්පූර්ණ වැඩසටහන අවසානයේ තමයි ජයග්‍රාහකයින් තේරුවේ..
මේ තමයි Happy Kitchen Event එක..!
Thank you Srithika Ameratunga , Udari Sashikala රස ආහාර වට්ටෝරු සොයා දුන්නාට.
Post Views: 368