“සතුටු මංසල – සතුටු කවිමඩුව” December 21, 2023 by Chandima Epa STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල” දෙසැ 16 දා හවස් වරුවේ තවත් අපූරු වැඩසටහන් දෙකක් කළා… “සතුටු මංසල – සතුටු කවිමඩුව” සහ ඒ ඒ පවුල් වලින් කළ ඉදිරිපත් කිරීම් “No matter what – family is the best ” event මේ තමයි අපට හිටපු කණ්ඩායම් හතර. නිර්මාණශීලී බවින්, එකමුතුකමින් ඒ අය හදපු කවි, සින්දු, නිසැදස් මුළු සවස් කාලයම සතුටින් පිරෙව්වා… Joyful birds Delighted kittens Busy Bees Cute bunnies හැම පවුලකම සාමාජිකයින් එකතුවෙලා තමන්ගේ පවුලේ ඉදිරිපත් කිරීම කළේ, නරඹන අය පුදුමයට පත් කරමින් හැමෝම එකතු වෙලා team dance එකකුත් කළා… https://www.facebook.com/groups/400541487237199/permalink/1370249036933101/?mibextid=Nif5oz Previous article"පස්දුන්රට සතුටු මංසල" Events : Sand Castle and gamesNext article STEP FORWARD LANKA MEGA OutPro 9 - "පස්දුන්රට සතුටු මංසල" දෙවන දිනය වුණු Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.