පාසැලෙන් පොත පතින් දරුවන්ට කිසි දිනක ඉගෙන ගන්න බැරි පාඩම් තියෙනවා…ජීවිතයේ බොහෝ කඩඉම් පසුකරන්නට අතිශය වැදගත් එවැනි පාඩම් කියා දෙන්නට අපි ඉදිරිපත් වෙලා ඉන්නෙ දැන් වසර දහයකට ආසන්න කාලයක සිටයි. www.stepforwardlanka.com
“ඒ මොනවාද ? මගේ දරුවන්ටත් ඒවා වැදගත් ද?”
ඔබටත් හිතෙන්න ඇති. ඇත්තටම ඔව් ! මේ අතිශය වැදගත් කරුණු වැඩිහිටි වියේදී නම් කිසි ලෙසකින් ඉගෙන ගන්න බෑ. මේ පුරුදු නොමැති වැඩිහිටි දිවිය කවදාවත් සාර්ථක වෙන්නෙත් නෑ…
දරුවන් විශාල පිරිසක් සිටින තැනකදී, සෙල්ලම් සහ නිර්මාණාත්මක ක්‍රියා හරහා තමන්ටත් නොදැනීම ඔවුන් මේ සියල්ල ඉගෙන ගන්නවා….මේ විදියට ඔවුන්ගේ දකුණු මොළයේ වර්ධනය වැඩි දියුණු වෙද්දී ඔවුන් පාසැල් අධ්‍යාපන කටයුතු වලට වඩ වඩාත් කැමැත්තෙන් නැඹුරු වෙනවා.
අපි එක්ක දරුවන්
මෙවර STEP FORWARD Mini Outpro වැඩසටහන පවත්වන්නේ සැප් 1ඉරිදා ගම්පහ උද්භිද උද්‍යානයේදීයි. විස්තර post එකේ බලන්න. ඔබේ තොරතුරු ඉක්මනින් එවන්න. ඉඩකඩ සීමිතයි. කලින් පැවති වැඩසටහන් වලට පැමිණි දෙමව්පියන්ගේ comments බලන්න පුළුවන්.

