දෙසැ 16 දා උදේ කළුතර Green Shadow Beach Hotel හිදී STEP FORWARD LANKA කළුතර, පානදුර කණ්ඩායමේ මූලිකත්වයෙන් ආරම්භ වුනේ මෙහෙමයි.
ඒ ඒ event photos වෙනම දාන්නම් කාටත් බලන්න පහසු වෙන්න. STEP FORWARD LANKA MEGA OutPro “පස්දුන්රට සතුටු මංසල” අත්දැකීමේ සුන්දරත්වය ගැන කියන්න වචන නැහැ. එය අත්විඳ ලබන්න ඕනේ අපූරු අත්දැකීමක් ! ඔබට එය මේ ඡායාරූප හරහා දැකගන්න ලැබේවි.
මේ ආරම්භය සහ First Event එක..!

