STEP FORWARD අපි වසර 11 ක් දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ දකුණු මොළයේ වර්ධනය වෙනුවෙන් විවිධාකාරවූ වැඩසටහන් ඉදිරිපත් කළා. STEP FORWARD 11 වන සංවත්සරය වෙනුවෙන් ගම්පහදී දවස පුරා ඔබේ දරුවන්ගේ බුද්ධි වර්ධන වැඩසටහනක් සංවිධානය වෙනවා.

කෝපය, ලැජ්ජාව, දුක, තරහ වගේ හැඟීම් පාලනය කරගන්න Emotional Intelligence ක්
රියාකාරකම්

තමන්ගේ අඩුපාඩු හදාගෙන 2025 වසරට සාර්ථකව මුහුණ දෙන්න අරමුණු ගොඩනැගීම

සැබෑම නිදහස හඳුනාගන්නට දරුවන් යොමු කිරීම

මණ්ඩල භාවනාවක් කරමින් ආත්ම අභිමානය වර්ධනය කරගැනීමේ අභ්
යාස

තමන්ගේ පංචේන්ද්
රියන්ගේ ග්
රහණය ගැන වඩ වඩාත් අවබෝධය වැඩි කර ගනිමින් මතක ශක්තිය දියුණු කරගන්න අභ්
යාසවල යෙදීම

ඉහත සියල්ල ඉටු කර ගැනීමට දිනපතා නිවසේදී කරන්නට අභ්
යාස ලබා දීම

ඒ වගේම රස කේක් දෙන්නත්, පුංචි තිළිණයක් දරුවන්ට දෙන්නත් අපි සූදානම් !
එහෙනම් හැමෝම එන්න.


දිනය : 2025 පෙබ 4

වෙලාව: උදේ 9 – හවස 3

තැන : ගම්පහ උද්භිද උද්
යානය

ලියාපදිංචි වීම: ඔබගේ අවස්තාව ජන 18 ට පෙර ලබාගැනීමට 0776510656 whatsApp කර, දරුවාගේ නම, වයස, මවගේ හෝ පියාගේ නම whatsApp අංකය එවන්න.

whatsApp group : මේ හරහා ඔබ ගෙන ආ යුතු දේ ගැන ජන 18 වනවිට දැනගන්න. ( කලින් සූදානම් කර ගැනීමට අවශ්
ය දේ ඇති නිසා)

අය කිරීම: එක් දරුවෙක් නම් රු 2000/=
දෙදෙනෙක් නම් රු 3500/=
whatsApp මගින් ගිණුම් විස්තර ලබාගෙන ජන 30 ට පෙර ගෙවීම් කරන්න පුලුවන්.

නමුත් ජන 18 වනවිට ලියාපදිංචි වීම අත්
යාවශ්
ය බව සළකන්න.

දරුවාගේ යාලුවෝත් දැනුවත් කරන්න.
ජීවිතය අවබෝධයෙන් දකින්න පුළුවන්, තමන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙනියන, අධිෂ්ඨානශීලි දරු පරපුරක් බිහි කරමු

චාන්දිමා මූනමලේ ඈපා
නිර්මාතෘ STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය
සමග STEP FORWARD TEAM
Post Views: 477