STEP FORWARD SHADOW SOULS 14

STEP FORWARD SHADOW SOULS 14
ජූනි 18 සිට….
රෑ 9ට Zoom හරහා
(ජූනි 10 ට පෙර ලියාපදිංචි වෙන්න)
🎁වයස 18 ට වැඩි ජීවිතයේ සතුට සොයන ඕනෑම අයෙකුට,
තමන් වෙනුවෙන් දිය හැකි වටිනාම තෑග්ගක්
*මේ සැසි වලට සහභාගි වූ අයට ලැබුණේ මොනවාද?*
☘️මේතාක් කල් සෙවූ සතුට ළඟා කරගත හැකි වීම
☘️තම අරමුණු කරා යා හැකිවීම
☘️සිහින සැබෑ කර ගත හැකිවීම
☘️මුලින් තමන් වෙනස් වීමෙන් පසුව තමන් වටේ සිටි අය වෙනස් කර ගත හැකිවීම
☘️තමන් වටා සිටින අයව වඩා හොඳින් අවබෝධ කර ගත හැකි වීම
☘️තමන්ගේ අඩුපාඩු සකස් කරගත් අයෙක් බවට පත්වීම
☘️යහපත් මිතුරු කණ්ඩායමක් හමුවීම
☘️කය, මනස, ශක්තිය ඒකාබද්ධව ක්රියා කරන අයුරු අවබෝධ කරගත හැකිවීම
*ඉතිං ඔබ මෙය කරන්න අවශ්ය ඇයි?*
⛱️වරින් වරට ඔබට ජීවිතය ගැන දැනෙන හිස්තැන අවබෝධ කර ගැනීමට
⛱️ඔබ තුල පවතින අඩුපාඩු ඔබ දැන සිටියත් එහෙම වෙන්න හේතුවූ කරුණු සොයා ගැනීමට
⛱️එම හේතු වෙනස් කර ගනිමින් ඔබේ අඩුපාඩු සකස් කර ගැනීමට
⛱️ඔබේ ජීවිතය පුරාම ඔබට බලපාන ළමා වියේ ඇති කරගත් රාමු අදට ගැලපෙන පරිදි වෙනස් කර ගැනීමට
*කෙරෙන ක්රමවේදය*
🍂චිත්ර ප්රතිකාර ක්රමවේදය – Creative Art Therapy ඔස්සේ වැඩසටහන කෙරෙයි.
🍂ඒ සඳහා කිසිසේත්ම චිත්ර ඇඳීමේ හැකියාවක් අවශ්ය නොවේ.
🍂එකවර හෝ දෙවරකට ගෙවීම් කළ හැක.
🍂අත්යවශ්ය හේතුවක් මත පැමිණිය නොහැකිනම් Recordings ලබා දෙයි.
🍂අපගේ කණ්ඩායමේ සහාය නිරතුරුවම ලබා ගනිමින් ඉදිරියට යන්න ඔබට පුළුවන්.
වැඩි විස්තර ;
Shalika – 0775266829
Srithika – 0773363260
වෙබ් අඩවිය;
https://stepforwardlanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *