අපි හැමෝම ජීවත් වෙන්නේ සීමිත රටාවක. වැඩ, පාසල්, පංති, වගකීම්… ඒ අතර අපේ නිර්මාණශීලීත්වය, නිදහස සහ සතුට ටිකෙන් ටික අමතක වෙනවා.
නමුත් ජීවිතය වෙනස් වෙන්නේ හිතන්න, දැනෙන්න සහ නිදහසේ ප්රකාශ වෙන්න අවස්ථාව ලැබෙන තැන්වලදී. 
මෙම වැඩසටහන තුළ ඔබට ලැබෙන්නේ:
මෙය චිත්ර ඇඳීමේ වැඩසටහනක් පමණක් නොවෙයි…
ඔබේ නම, දරුවන්ගේ නම් සහ වයස් WhatsApp කරන්න.
