පෙබරවාරි මාසයට STEP FORWARD LANKA Kiddies Coaching Club ( KCC වයස 3 1/2 – 8 ) සහ Masters Coaching Club ( MCC වයස 9-17 ) සඳහා මේ දිනවල දරුවන් බඳවා ගන්නවා.
නූතන ලෝකයට අවශ්‍ය 🌺 චිත්තවේගී බුද්ධි වර්ධනය සහ 🌺නිර්මාණාත්මක හැකියා වර්ධනයට අවශ්‍ය බොහෝ ක්‍රියාකාරකම් අපි දරුවන්ට කියා දෙනවා. ඒ ඒ වයස් කාණ්ඩවල දරුවන්ට ක්‍රියාකාරකම් කෙරෙන්නේ වෙන වෙනම කණ්ඩායම් විදියටයි. දරුවන්ගේ දකුණු මොළයේ වර්ධනය වැඩි දියුණු කිරීමෙන් ඔවුන්ගේ 🌺සතුට වර්ධනය වෙනවා. ඒ වගේම 🌺තීරණ ගැනීමේ හැකියාව,🌺ජීවිතය සමබර කර ගැනීම , 🌺සිත එකඟ කිරීමේ හැකියාව, මේ නිසාම 🌺ඉගෙනීම් කටයුතුවල වර්ධනය පැහැදිලිව දැක ගන්න පුළුවන්.
වැඩි විස්තර :
https://www.facebook.com/groups/400541487237199/permalink/1387750985182906/?mibextid=Nif5oz
ජනවාරි Kiddies Coaching Club වැඩසටහනේ SF Kitchen time
https://www.facebook.com/groups/400541487237199/permalink/1391267658164572/?mibextid=Nif5oz

