Skip to content

ජීවිතය කියා දෙන වර්ණ

⚠️ ආසන සීමිතයි! දැන්ම ඔබේ ස්ථානය වෙන් කරගන්න.
❤️ දරුවාගේ නිර්මාණශීලීත්වයත්… ඔබේ අභ්යන්තර සතුටත් එකම දවසක අවදි කරගන්න.
අපි හැමෝම ජීවත් වෙන්නේ සීමිත රටාවක. වැඩ, පාසල්, පංති, වගකීම්… ඒ අතර අපේ නිර්මාණශීලීත්වය, නිදහස සහ සතුට ටිකෙන් ටික අමතක වෙනවා.
නමුත් ජීවිතය වෙනස් වෙන්නේ හිතන්න, දැනෙන්න සහ නිදහසේ ප්රකාශ වෙන්න අවස්ථාව ලැබෙන තැන්වලදී. 🌿
✨ STEP FORWARD LANKA ඔබටත් ඔබේ දරුවන්ටත් ඒ සුන්දර අත්දැකීම විඳගන්න ආරාධනා කරනවා.
🌈 Creative Family Flow 🌈
මෙම වැඩසටහන තුළ ඔබට ලැබෙන්නේ:
✴️ කලාව හරහා නිදහසේ ප්රකාශ වීමට අවස්ථාවක්
✴️ හිත සන්සුන් කරන Relaxation අභ්යාස
✴️ පවුලක් ලෙස එකට නිර්මාණය කිරීමේ අමතක නොවන අත්දැකීමක්
✴️ අලුත් මිතුරන් හඳුනාගැනීම සහ කණ්ඩායම් ක්රියාකාරකම්
✴️ දරුවන්ගේත්, ඔබේත් නිර්මාණශීලී හැකියාවන් අවදි කරගැනීම
✴️ දෛනික පීඩනයෙන් මිදී සතුටින් ගත කරන වටිනා කාලයක්
මෙය චිත්ර ඇඳීමේ වැඩසටහනක් පමණක් නොවෙයි…
✨ ඔබත්, ඔබේ දරුවාත් එකට ගමන් කරන සුන්දර අභ්යන්තර සංචාරයක්.
📍 Gampaha – 16th August
📍 Galle – 23rd August
🕗 වේලාව: 8.00 AM – 12.30 PM
💰 ගාස්තුව: Rs. 1,000 (එක් අයෙකුට)
🎖️ සියලුම දරුවන්ට Participation Certificate
⚠️ අගෝස්තු 8 වනදාට පෙර ඔබේ ස්ථානය වෙන් කරගන්න.
📩 ලියාපදිංචි වීමට:
ඔබේ නම, දරුවන්ගේ නම් සහ වයස් WhatsApp කරන්න.
📱 077 651 0656
🌐 වැඩි විස්තර සඳහා:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *