Skip to content

Red Indian Camp

ඔන්න අපි STEP FORWARD Red Indian Camp එක නොමිලයේ අද ගමේ දරුවන් 65 දෙනෙක් වෙනුවෙන් කළා…Heart 2 heart හදින් හදට වැඩසටහනෙන් තමයි මේ සදහා වියදම් පියවා ගත්තේ…ගමේ දෙමව්පියන් සෑහෙන්න මහන්සි වෙලා ඉතාම අපූරුවට කූඩාරම් හදලා,…