STEP FORWARD Mega Sea Breeze Dec 18 නිමාවේ සැසිය
රටේ සතර දෙසින් STEP FORWARD Mega Outpro වෙත පැමිණි දෙමව්පියන් දරුවන් දෙදින වැඩසටහනක් නිමා කරමින් සතුටින් අදහස් බෙදා ගත්තා… මීළඟ වැඩසටහන සිංහල අවුරුද්ද තේමා කරගනිමින් හෙළ අවුරුදු සිරිත් විරිත් අවුරුදු ක්‍රීඩා එකතු කරගනිමින් අනුරාධපුරයේ ගම්මානයක…









