Skip to content

Mini Outpro වැඩසටහන 24th Nov ගම්පහ උද්භිද උද්‍යානයේ දී පැවැත්වුනා

STEP FORWARD LANKA Mini Outpro වැඩසටහන ඊයේ ගම්පහ උද්භිද උද්‍යානයේ දී පැවැත්වුනා. දරුවන් පංති කාමර මානසිකත්වයෙන් මිදිලා එයාලාගේ දකුණු මොළයේ වර්ධනය ඇති කරන විවිධ ක්‍රියාකාරකම් වල යෙදුනා. භාවනා කළා. ඒ වගේම අපි හැමෝම උද්භිද උද්‍යානය… 

STEP FORWARD LANKA Mini Outpro at Gampaha Botanical Gradens – NOV 24 9AM-3PM

මේ වනවිට අපේ රටේ නව යොවුන් වියේ සහ තාරුණ්‍යයේ සිටින දරුවන් සියදිවි නසා ගැනීමේ පෙළඹීමක් දකින්න ලැබෙනවා. මෙය ඉතාම නරක තත්ත්වයක්. මීට බොහෝවිට හේතුවන්නේ අධ්‍යාපන ඉලක්ක ඔස්සේ හඹා යන්නට මිස ජීවිතය සමබර කරගන්නට දරුවන් යොමු… 

STEP FORWARD Mini OutPro – Gampaha

හරියටම වසරකට පස්සෙ ඔන්න අපි ඊයේ ගම්පහ උද්භිද උද්‍යානයේ හරි ලස්සන Mini outPro වැඩසටහනක් කළා. දරුවන් 35 ක් සම්බන්ධ කරගනිමින්. හැමදාමත් ගොඩනැගිලිවල හිරවෙලා එකම රටාවේ අධ්‍යාපනයකට කොටුවෙලා ඉන්න දරුවන් ඒ පරිසරයේ සුන්දරත්වය, නිදහස උපරිමයෙන් භුක්ති… 

STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල”

දෙසැ 16 දා උදේ කළුතර Green Shadow Beach Hotel හිදී STEP FORWARD LANKA කළුතර, පානදුර කණ්ඩායමේ මූලිකත්වයෙන් ආරම්භ වුනේ මෙහෙමයි. ඒ ඒ event photos වෙනම දාන්නම් කාටත් බලන්න පහසු වෙන්න. STEP FORWARD LANKA MEGA OutPro… 

STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල”

දෙවන දිනය වුණු දෙසැ 17 උදේ 6 වෙද්දී කළුතර මුහුදු වෙරළේදී දෙමව්පියන් සඳහා Art Therapy Session සහ Insight Dialogue Meditation Session එකක් කළා. ඊට සමගාමීව දරුවන් සඳහා Clay Therapy Session එකක් කළා. නව යොවුන් වයසේ… 

STEP FORWARD MEGA 8 “අපේ ආරෙට” අනුරාධපුර මතක සටහන්

මාර්තු 24 උදේ ඉදන් නොහඳුනන පවුල් ගණනාවක මවුපියන් දරුවන් ගාල්ලේ සිට අනුරාධපුරය දක්වා මගින් මගට පවුල් එකතු කර ගනිමින් පැමිණි බස් රථයට ගොඩ වුනේ සතුටු සිනා පොදි බැඳගනිමින්..වාහනවලින් පැමිණි අනිත් අයත් එක්ක අනුරාධපුරයේදී එකතු වුණු… 

අනුරාධපුර භූමියේ 2023 සිංහල අවුරුදු කාලයේ STEP FORWARD MEGA OutPro 8 මිහිරි මතකයන් ජීවිතය අලුත් කළා

අපි මේ ලෝ තලයට ආවේ අපිට පුළුවන් උපරිමයෙන් යමක් තවකෙකුට දෙන්නයි. ඉගෙන ගත්තු දේ , තේරුම් ගත්ත දේ, අත්විඳපු දේ තවත් අයකුට අවබෝධ කර දෙන්නට හැකිනම්…එයයි ජීවිතයේ ලබන ලොකුම සතුට……   https://www.facebook.com/groups/400541487237199/permalink/1243219422969397/?mibextid=xfxF2i&rdid=OK4BZhd7TWjeqFa7&share_url=https%3A%2F%2Fwww.facebook.com%2Fshare%2Fp%2FMoHmZjGNXUoJYwRw%2F%3Fmibextid%3DxfxF2i

STEP FORWARD MEGA OUTPRO 6 හන්තාන අහස යට, පේරාදෙණිය සරසවි භූමියේදී

කියා නිම කළ නොහැකි සොඳුරු අත්දැකීම් සමුදායක් ජීවිතයට එක් කරමින් පුංචි දරුවන් දෙමව්පියන් සතුටු වුණු ඒ දවස…2022 අගෝ 20. STEP FORWARD මහනුවර කණ්ඩායමේ කැපවීම නිසාම ආලෝකවත් වුණු දවසක්… මෙවැනි දේ ජීවිතයට එක් කරන්නට ළමා වියේ… 

STEP FORWARD Mega OutPro ” නුවර අහස යට ” , Peradeniya University, Kandy

එකිනෙකා නොහදුනන දෙමව්පියන් දරුවන් රැසක් එක්ව,   හදවතින්ම සතුටු වුණු ඒ දවස……   Mega OutPro ” නුවර අහස යට ” , Peradeniya University, Kandy   STEP FORWARD Mega OutPro ” නුවර අහස යට ”  …