Skip to content

STEP FORWARD LANKA අනාගතය සැකසෙන අපූරුව

දෙමව්පියන්ගේ ජීවිතයේ අත්‍යාවශ්‍ය අත්දැකීම් ලබන්න කවදාවත් දරුවන් බාධක වෙන්නේ නෑ…මේ බලන්න STEP FORWARD LANKA අනාගතය සැකසෙන අපූරුව…! පාන්දර 5.30 ට සූදානම් වෙලා උදේ භාවනා සැසියටත් එයාලා සේරම ආවා…..කිසිම දරුවෙක් බෙරිහන් දෙනවා, අඬනවා ඇහුනෙ නෑ…..දෙමාපියන්ට අවශ්‍ය… 

අවසානයේදී අපේ ජයග්‍රාහී කණ්ඩායම් තෝරා තෑගි බෙදා දීමත්, ගුරුවරුන් වෙනුවෙන් තුටු පඬුරු බෙදා දීමත් සිදු කෙරුණා.

STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල” දෙවන දිනය වුණු දෙසැ 17 වැඩසටහනේ අවසන් හෝරා කීපය ගෙවුණේ දෙමව්පියන්ගේ, දරුවන්ගේ අදහස්, යෝජනා, අපේ අඩුපාඩු සොයා බලන්නටයි. අවසානයේදී අපේ ජයග්‍රාහී කණ්ඩායම් තෝරා තෑගි බෙදා… 

STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල” දෙවන දිනය වුණු

දෙසැ 17 උදේ 6 වෙද්දී කළුතර මුහුදු වෙරළේදී දෙමව්පියන් සඳහා Art Therapy Session සහ Insight Dialogue Meditation Session එකක් කළා. ඊට සමගාමීව දරුවන් සඳහා Clay Therapy Session එකක් කළා. නව යොවුන් වයසේ දරුවන් කුඩා දරුවන්ට… 

“සතුටු මංසල – සතුටු කවිමඩුව”

STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල” දෙසැ 16 දා හවස් වරුවේ තවත් අපූරු වැඩසටහන් දෙකක් කළා… “සතුටු මංසල – සතුටු කවිමඩුව” සහ ඒ ඒ පවුල් වලින් කළ ඉදිරිපත් කිරීම් “No matter… 

“පස්දුන්රට සතුටු මංසල” Events : Sand Castle and games

STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල” දෙසැ 16 දා උදේ කළුතරදී… “පස්දුන්රට සතුටු මංසල” Events : Sand Castle and games මේ තමයි අපට හිටපු කණ්ඩායම් හතර. නිර්මාණශීලී බවින්, එකමුතුකමින්, උනන්දුවෙන් කිසි… 

“පස්දුන්රට සතුටු මංසල” Happy Kitchen event

STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල” දෙසැ 16 දා උදේ කළුතරදී… “පස්දුන්රට සතුටු මංසල” Happy Kitchen event Joyful birds Delighted kittens Busy Bees Cute bunnies හදපු කෑම නම් පුදුම රසක් !… 

STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල”

දෙසැ 16 දා උදේ කළුතර Green Shadow Beach Hotel හිදී STEP FORWARD LANKA කළුතර, පානදුර කණ්ඩායමේ මූලිකත්වයෙන් ආරම්භ වුනේ මෙහෙමයි. ඒ ඒ event photos වෙනම දාන්නම් කාටත් බලන්න පහසු වෙන්න. STEP FORWARD LANKA MEGA OutPro… 

STEP FORWARD පියවරෙන් පියවර ඉදිරියට “Heart to heart – හදින් හදට” ගම්මැද්දට 6 වන වැඩසටහන

” ජීවිතය ජීවත් කරන්න අපි උපයන දේ අවශ්‍යයි.ඒත් අපිට ජීවිතය ලැබෙන්නේ අපි දෙන දෙයින්..” ගමක දරුවන් එකසිය ගණනක් වෙනුවෙන් නොමිලයේ මේ කරන වැඩසටහන නිසා අපි ලබන සතුට වෙනත් කිසිම තැනකදි අපට ලැබෙන්නේ නැති තරම්….. නිවාඩු… 

අපේ පරිවර්තනයේ සරසවිය – STEP FORWARD LANKA සුභ උපන්දිනයක් වේවා!

අපේ පරිවර්තනයේ සරසවිය – STEP FORWARD LANKA සුභ උපන්දිනයක් වේවා! “පිබිදෙන මල් කැකුළුකැකුළු සුරකින මවුපියන්හරි මං සොයනා වැඩිහිටියන්සරණක් අවැසි හදවත්සැවොම එකිනෙක යා කරනඅපේ දේදුනු පාලමSTEP FORWARD LANKAපරිවර්තනයේ සරසවියපියවරෙන් පියවර ඉදිරියට පා නගමින්අට වැනි සැතපුම පසු…