11th Anniversary and Mini OutPro Gampaha Botanical Garden 2025.02.04
අවු 4 -14 වයසේ දරුවන් 50 ට ආසන්න සංඛ්‍යාවක් එක්ක නිදහස් දා අපේ එකොළොස් වැනි සංවත්සරයත් සමරමින්….. පොල්කුඩු හොයාගන්න අමාරු වුණත් දෙමව්පියන් පොල්කුඩු හොයන් ලස්සනටම පාට කරලා එවලා තිබුණු නිසා දරුවන් හරිම සතුටින් මණ්ඩල භාවනා…







