Category Archives: Events

Down South. Ahangama දරුවන්ගේ සෙල්ලම් ගෙදර සහ එයාලාගේ සතුටු අවස්ථා….. STEP FORWARD Mega 13 – Down South. Ahangama – Activity 7 එයාලාගේ සතුටු අවස්ථා….. දරුවන්ගේ සෙල්ලම් ගෙදර   View Photos: https://www.facebook.com/share/p/1GBD5LNgZZ/?mibextid=wwXIfr

දරුවන් දෙමව්පියන් එකතු වෙලා අපි water meditation session එකක් කළා…සිත එකඟ කරගන්න, සැහැල්ලු වෙන්න හරිම පහසුයි වතුරේදී…. STEP FORWARD Mega 13 – Down South. Ahangama – Activity 6 View photos: https://www.facebook.com/share/p/14KwHiLDv6R/?mibextid=wwXIfr

Down South. Ahangama දරුවන් දෙමව්පියන් එකතු වෙලා කළ Clay නිර්මාණ… View Photos: https://www.facebook.com/share/p/17CNcg4NZk/?mibextid=wwXIfr

එදාටම යෙදුණු 55 උපන්දින සාදය Thank you STEP FORWARD TEAM STEP FORWARD LANKA Mega Outpro 13 down south Athugama 55 උපන්දින සාදය Celebrating 55th Birthday party with STEP FORWARD LANKA View photos: https://www.facebook.com/share/p/1Awurv2JBv/?mibextid=wwXIfr

මෙවර වැඩසටහනේ අපේ මාතෘකාව වුණේ “වතුර”…..ඉතිං හැමෝම තමන් වතුර වගේ වුණොත් කොහොමද කියලා නිර්මාණාත්මක චිත්‍ර ක්‍රියාකාරකමක් කළා…..හවස් වුණු නිසා එකිනෙකා ඇඳපු චිත්‍ර කැමරාවට ගන්න බැරිවුණා…අඳුරු පරිසරය නිසා… STEP FORWARD Mega 13 – Down South. Ahangama – Activity 4 View photos: https://www.facebook.com/share/p/1FWsAW1GAH/?mibextid=wwXIfr

අපේ වැඩසටහන් වලින්ම හඳුනාගත් මිතුරන් වගේම එදා දැකපු අලුත්ම අයත් එක්ක එකම රිද්මයකට අනුකරණය කරමින් මේ ක්‍රියාකාරකමට ඔවුන් සහභාගි වුණා….. STEP FORWARD Mega 13 – Down South. Ahangama – Activity 3 View photos: https://www.facebook.com/share/p/1LBUoSvLD7/?mibextid=wwXIfr

ගාල්ලේ අහංගම පැවති වැඩසටහනට කුරුණෑගල, කොළඹ, පස්සර, කළුතර ආදී විවිධ ප්‍රදේශ වලින් පැමිණි දරුවන්, දෙමව්පියන් වගේම මිත්තණියන්ද සහභාගි වුණා. මේ ආරම්භක අවස්ථාවේ ක්‍රියාකාරකම් කීපයක්…. STEP FORWARD LANKA Mega 13 – Down South. Ahangama – Activities 1,2   View photos: https://www.facebook.com/share/p/1C9GYEADQB/?mibextid=wwXIfr  

වචනයෙන් කියා නිමකළ නොහැකි අත්දැකීම් රැසක් සමග අපි මේ සොදුරු සොබාදම් මාතාව සමග දින 3ක් ගතකළා…… 50 කට ආසන්න පිරිසක් විවිධාකාරවූ STEP FORWARD www.stepforwardlanka.com අභ්‍යාසයන්ගේ යෙදෙමින් අවබෝධය වැඩි කරගත්තා. නව යොවුන් දරුවන් සහ පොඩි දරුවන් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල යෙදුනා. පවුලක් විදියට සැමියා-බිරිද-දරුවන් සමග අවබෝධයෙන් කටයුතු කරන හැටි තේරුම් ගත්තා. සිත නිවෙන භාවනා කළා. පරිසරය එක්ක කතා කළා. පැමිණි දෙමව්පියන් දරුවන් සියලු දෙනාටත්,STEP FORWARD⁩ TEAM සියලු දෙනාටත්, ඉතා මැනවින් අපට පහසුකම් සැපයූ Sinharaja Eco Lodge කාර්‍ය මණ්ඩලයටත්, රියැදුරු උපුල් මහතා ඇතුළු ගම්පහ රණතුංග බස් ව්‍යාපාරයේ කාර්‍ය මණ්ඩලයටත්, නොපැමිණි නමුත් සියලු සහයෝගය දුන් මගේ සැමියා, දුව ඇතුළු අනෙකුත් පවුල් වල නොපැමිණි සාමාජිකයින්ටත්, අපට පාඩම් කියා දුන් මේ සොබාදම් මාතාවටත් බෙහෙවින් තුති චාන්දිමා මූනමලේ ඈපා View photos; https://www.facebook.com/share/p/1De7fmCvji/?mibextid=wwXIfr

අවු 4 -14 වයසේ දරුවන් 50 ට ආසන්න සංඛ්‍යාවක් එක්ක නිදහස් දා අපේ එකොළොස් වැනි සංවත්සරයත් සමරමින්….. පොල්කුඩු හොයාගන්න අමාරු වුණත් දෙමව්පියන් පොල්කුඩු හොයන් ලස්සනටම පාට කරලා එවලා තිබුණු නිසා දරුවන් හරිම සතුටින් මණ්ඩල භාවනා කළා….(Mandala Meditation ) සොබා දහමේ නිදහස, අවකාශය භුක්ති විඳිමින් හිතේ හැටියට පරිසරය වින්දා..සක්මන් භාවනාවේ(Walking Meditation ) යෙදෙමින් තමන්ගේ පංචේන්ද්‍රියන්ට දැනෙන හැම දෙයක්ම අවධානයෙන් නිරීක්ෂණය කළා..(Five Senses Meditation ) දරුවන්ගේ මතකය වර්ධනය වෙන අභ්‍යාසවල යෙදුණා. නංගිලා මල්ලිලාට සියලුම මණ්ඩල ඇඳලා දුන්නේ ලොකු අයියලා අක්කලාගේ කණ්ඩායම (Age 12- 14). STEP FORWARD teachers and helping staff සාමාජිකයින් වැඩසටහන මේ තත්ත්වයට ගන්නට ලොකු කැප කිරීමක් කළා. ඒ අයත් දරුවන් එක්කම භාවනාවේ යෙදුණා. මීට සමගාමීව දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනකුත් කළා. උසස් රැකියාවල නියුතු උගත් දෙමව්පියන් වුවත් අපි කාටත් දරුවන් ගැන ඉගෙන ගන්න වෙන්නේ අත්දැකීමෙන්මයි. අපේ රටේ අධ්‍යාපනයේ පවතින ප්‍රධාන හිස් තැනක් වෙන්නේ ජීවිතයට අවශ්‍ය මනෝවිද්‍යාත්මක පසුබිම සමග ජීවිතය ගත කරන ආකාරය ගැන අවබෝධයක් ලබා නොදීමයි. මෙහිදී, දෙමව්පියන් ඉතා සංවේදී වෙමින්…

Read more

ආදරණීය දෙමව්පියනි, STEP FORWARD අපි වසර 11 ක් දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ දකුණු මොළයේ වර්ධනය වෙනුවෙන් විවිධාකාරවූ වැඩසටහන් ඉදිරිපත් කළා. STEP FORWARD 11 වන සංවත්සරය වෙනුවෙන් ගම්පහදී දවස පුරා ඔබේ දරුවන්ගේ බුද්ධි වර්ධන වැඩසටහනක් සංවිධානය වෙනවා. එදාට මොනවද අපි කරන්නෙ? කෝපය, ලැජ්ජාව, දුක, තරහ වගේ හැඟීම් පාලනය කරගන්න Emotional Intelligence ක්‍රියාකාරකම් තමන්ගේ අඩුපාඩු හදාගෙන 2025 වසරට සාර්ථකව මුහුණ දෙන්න අරමුණු ගොඩනැගීම සැබෑම නිදහස හඳුනාගන්නට දරුවන් යොමු කිරීම මණ්ඩල භාවනාවක් කරමින් ආත්ම අභිමානය වර්ධනය කරගැනීමේ අභ්‍යාස තමන්ගේ පංචේන්ද්‍රියන්ගේ ග්‍රහණය ගැන වඩ වඩාත් අවබෝධය වැඩි කර ගනිමින් මතක ශක්තිය දියුණු කරගන්න අභ්‍යාසවල යෙදීම ඉහත සියල්ල ඉටු කර ගැනීමට දිනපතා නිවසේදී කරන්නට අභ්‍යාස ලබා දීම ඒ වගේම රස කේක් දෙන්නත්, පුංචි තිළිණයක් දරුවන්ට දෙන්නත් අපි සූදානම් ! එහෙනම් හැමෝම එන්න. දිනය : 2025 පෙබ 4 වෙලාව: උදේ 9 – හවස 3 තැන : ගම්පහ උද්භිද උද්‍යානය ලියාපදිංචි වීම: ඔබගේ අවස්තාව ජන 18 ට පෙර ලබාගැනීමට 0776510656 whatsApp කර, දරුවාගේ නම, වයස, මවගේ හෝ පියාගේ…

Read more

10/54