“පස්දුන්රට සතුටු මංසල” Events : Sand Castle and games
STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල” දෙසැ 16 දා උදේ කළුතරදී… “පස්දුන්රට සතුටු මංසල” Events : Sand Castle and games මේ තමයි අපට හිටපු කණ්ඩායම් හතර. නිර්මාණශීලී බවින්, එකමුතුකමින්, උනන්දුවෙන් කිසි අඩුවක් තිබුනෙ නැහැ! Joyful birds Delighted kittens Busy Bees Cute bunnies කාලයකට පස්සේ දෙමවුපියන්ටත් පුංචි කාලේ වගේ වැලිමාලිගා හදන්න අවස්ථාවක් ලැබුණා. මේ නිර්මාණ කරන්න අවශ්‍ය කරන විවිධාකාර වූ උපකරණ කණ්ඩායමේ දෙමව්පියන් රැගෙන ඇවිත් තිබුණා. සියලුම දේ නිරීක්ෂණය කරපු විනිශ්චයකරුවන් කණ්ඩායම්වලට ලකුණු ලබා දුන්නා. සම්පූර්ණ වැඩසටහන අවසානයේ තමයි ජයග්‍රාහකයින් තේරුවේ.. මේ තමයි Sand Castle Event එක! සහ Hula hoop game https://www.facebook.com/groups/400541487237199/permalink/1370238800267458/?mibextid=Nif5oz
“පස්දුන්රට සතුටු මංසල” Happy Kitchen event
STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල” දෙසැ 16 දා උදේ කළුතරදී… “පස්දුන්රට සතුටු මංසල” Happy Kitchen event Joyful birds Delighted kittens Busy Bees Cute bunnies හදපු කෑම නම් පුදුම රසක් ! දරුවන් දෙමව්පියන් කණ්ඩායම් හතරක් විදියටයි වැඩ කළේ. කණ්ඩායම් හතර අතර තිබුණේ පුදුම තරගයක්. ආහාර පිළිගැන්වීම, ආහාර වල පිරිසිදු බව සහ රසය, දරුවන් වැඩ වලට එකතු කර ගැනීම, අස්පස් කිරීම ආදී සියලු දේ එකිනෙකාට නොදෙවෙනිව සිදුකළා. මේ සියලුම ආහාර සඳහා අවශ්‍ය බඩු සූදානම් කරගෙන ආවෙ දෙමව්පියෝම තමයි. දෙමාපියන් දරුවන් කරන හැම දෙයක් ගැනම අවධානයෙන් හිටපු විනිශ්චයකරුවන් කණ්ඩායම්වලට ලකුණු ලබා දුන්නා. සම්පූර්ණ වැඩසටහන අවසානයේ තමයි ජයග්‍රාහකයින් තේරුවේ.. මේ තමයි Happy Kitchen Event එක..! Thank you Srithika Ameratunga , Udari Sashikala රස ආහාර වට්ටෝරු සොයා දුන්නාට. https://www.facebook.com/groups/400541487237199/permalink/1370224630268875/?mibextid=Nif5oz
STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල”
දෙසැ 16 දා උදේ කළුතර Green Shadow Beach Hotel හිදී STEP FORWARD LANKA කළුතර, පානදුර කණ්ඩායමේ මූලිකත්වයෙන් ආරම්භ වුනේ මෙහෙමයි. ඒ ඒ event photos වෙනම දාන්නම් කාටත් බලන්න පහසු වෙන්න. STEP FORWARD LANKA MEGA OutPro “පස්දුන්රට සතුටු මංසල” අත්දැකීමේ සුන්දරත්වය ගැන කියන්න වචන නැහැ. එය අත්විඳ ලබන්න ඕනේ අපූරු අත්දැකීමක් ! ඔබට එය මේ ඡායාරූප හරහා දැකගන්න ලැබේවි. මේ ආරම්භය සහ First Event එක..! https://www.facebook.com/groups/400541487237199/permalink/1370213333603338/?mibextid=Nif5oz
Intelligent & Creative Kid
STEP FORWARD OutPro අද ලංකාවේ බොහෝ දරුවන්ගේ තත්ත්වය ඉතාමත්ම අයහපත් මට්ටමක පවතින්නේ…ඒ බව වැඩියෙන්ම දන්නෙ 24 වසරක් පුරා උපදේශනය සඳහා නිතරම දරුවන් අප වෙත රැගෙන එන නිසයි. පාසල් අධ්‍යාපනයට පමණක් සීමා වූ දරුවන් නිසා අසමබර පෞරුෂයන්, කෝපවීම, කලහකාරී හැසිරීම්, ඉදිරිපත් වීම අඩුවීම, ගැටලු විසඳාගැනීමට නොදන්නාකම නිතර ඇතිවෙන ප්‍රශ්න බව ජනමාධ්‍යයෙන් ඔබ දකිනවා ඇති. මේවන විට D විටමින් අඩුකමින්ද දරුවන් පීඩා විදී. සැබැවින්ම සාර්ථක, බුද්ධිමත්, සමබර දරුවෙක් ඔබට අවශ්‍ය නම් එළිමහන් කණ්ඩායම් ක්‍රියා සහ භාවනා අභ්‍යාස ඇතුලත් මෙවැනි වැඩසටහන් වල අවශ්‍යතාව අතිමහත් බව ඔබ තේරුම් ගත යුතුයි. 🌷තමන්ට ආස දේ තමන්ට ඕන විදිහට කරන්න පුළුවන් දවසක්…. 🌷හිර වුණු පන්ති කාමරයෙන් මිදිලා…අලවන්න, කපන්න, නටන්න, ගයන්න විතරක් නෙමෙයි තමන්ගේම නිර්මාණාත්මක හැකියාව පිටතට යොමු කරන්න හැකි හැකි වුණු දවසක්…. දෙමව්පියන් හිතාගෙන ඉන්නේ දරුවන් පාසලටත් අමතර පන්තිවලටත් යවලා උගන්වන දේවල් වලින් විතරක් මුළු ජීවිතයම ජය ගන්න එයාලට පුළුවන් කියලා….ඒක කවදාවත් කරන්න බෑ දරුවාගේ මොළයේ එක කොටසක් විතරයි ඒ විදිහට වර්ධනය වෙන්නේ…ඉතිරි සියල්ල දරුවන් ලබන්නේ එයා…
Family sessions
Family sessions Enjoy with your whole family
Kandy First session on 2019 July 14th
Kandy First session on 2019 July 14th Step Forward First Session at Kandy will be on July 14th 2019. Please Contact Madara for more information.
Kandy First session on 2019 July 14th
Kandy First session on 2019 July 14th Step Forward First Session at Kandy will be on July 14th 2019. Please Contact Madara for more information.
Galle session for creative kids- 2019 June 02
Galle session for creative kids- 2019 June 02 සතුට, විනෝදය, සැහැල්ලුව අත් විඳිමින් තමන් සහ අන් අය හඳුනා ගැනීම, තම වැරදි, අඩුපාඩු හඳුනා ගනිමින් නිවැරදි කර ගැනීමට ඔබේ දරුවට නිවැරදි මග පෙන්වීමක් ළමා වියේ දීම ලබාදීමට හැකි වීම ඔබේ ජයග්‍රහණයයි.
Kurunegala – 2019 May Session
Kurunegala – 2019 May session ඔබේ දරුවා උගතෙක් වනු දැකීම ඔබේ සිහිනය සේම අධිශ්ටානය බව අපි දනිමු. දරුවා උගත් මෙන්ම සමබර අයෙකු වීමට නම් ඔහුට ලබාදෙන ලමාවියද සුවිශේෂී විය යුතු බව ඔබ දන්නවද? ළමා ලෝකයේ ක්‍රීඩා ඇතුළු විශේෂ අභ්‍යාස මගින් දරුවාගේ සිහිය සහ අවධානය වැඩි කර ගන්නා ආකාරය ඔබට පෙන්වා දීමට මෙම වැඩසටහන සූදානම් කළෙමු.
Next programs at Gmpaha
Next programs at Gmpaha ජීවිතයේ නොසලෙන අඩිතාලම සුන්දර ළමාවිය සහ අධිෂ් ටානයෙන් යුත් යොවුන් වියයි. සමබර මනසකින් යුතුව හැදෙන දරුවන් පමණක් ජීවිතය ජය ගන්න අතර ඔවුන්ගේ විශේෂත්වය නම් ඔවුන් සතුටින් ජීවත් වන වැඩිහිටියන් බවට පත් වීමයි. ඔබේ දරුවට නිවැරදි මග පෙන්වීමක් ළමා වියේ දීම ලබාදීමට හැකි වීම ඔබේ ජයග්‍රහණයයි.








